තොරතුරු නිලධාරී

ඩී.ආර්.අයි.එස්. දිසානායක මෙනෙවිය.

සහකාර ප්‍රදේශීය ලේකම්

E mail :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

දුරකතන අංක: - 037 2277179

                       077 4378554

 

නම්කළ නිලධාරී

පී.ඩී.එස්.කේ. ගුණපාල මෙනෙවිය

ප්‍රදේශීය ලේකම්

E mail :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

දුරකතන අංක: - 037 2278642

                        070 1912517

 

මහජනතාව සදහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ පනත යටතේ මෙම කාර්යාලයෙන් යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය වන්නේ නම් පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කල හැකිය

  • තොරතුරු ඉල්ලා සිටීම සදහා ඇති ආකෘති පත්‍රය පුරවා කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙත ලබාදීම (RTI_01 ආකෘතිය බාගත කිරීමට මෙතනින් ක්ලික් කරන්න)
  • තොරතුරු ඉල්ලීම ලද බවට RTI_02 ආකෘති පත්‍රයක් තොරතුරු ඉල්ලුම්කරු වෙත නිකුත්කරනු ලැබේ.
  • තොරතුරු ඉල්ලීම ලබාදීමෙන් පසු දින 14 ක් අතුලත තොරතුරු ලබාදීම සිදුකල හැකිය.
  • තොරතුරු ලබාදීම සදහා ගාස්තුවක් ගෙවිය යුතු නම් අනුමත ගාස්තු ගෙවීමෙන් පසු  තොරතුරු ලබාදිය හැකිය.
  • ඔබ ලබා ගන්නා තොරතුරු පිළිබද සෑහීමකට පත් නොවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.

 

 

පුවත් සහ සිදුවීම්

01
දෙසැ2022
"අස්වැන්නක වරුණ" වැඩසටහන

"අස්වැන්නක වරුණ" වැඩසටහන

වයඹ පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ...

10
නොවැ2022
ලේ දන්දීමේ වැඩසටහන - 2025

ලේ දන්දීමේ වැඩසටහන - 2025

ලේ දන්දීමේ වැඩසටහන - 2025 අලව්ව ප්‍රාදේශීය...

Scroll To Top