සමෘද්ධි වැඩසටහන
01.සහනාධාර
පවුලේ සාමාජික සංඛ්‍යාව පදනම් කරගෙන ලබා දේ.
*තනි පුද්ගල හෝ දෙදෙනෙකු සිටින රැ.1500.00
*තුන් දෙනෙකු 2500.00
*හතරේ සිට ඉහලට 3500.00
02.අනිවාර්ය ඉතිරිකිරිම.
*සමෘද්ධි සහනාධාර මුදලින් දායකත්ව මුදල අය කෙරේ.
නිදහස් කරන අවස්ථා
01.වයස අවු.70 ඉක්මවාතිබීම.
02.විශේෂිත රෝගයකින් පෙලිම හෝ ඒ සදහා වියදම් දැරිමට සිදුවිම(පිළිකා,වකුගඩු,හෟද රෝග වෙනත් සැත්කම්)
03.දරුවකු උසස් අධ්‍යාපනය ලැබීම.
04.ජීවනෝපාය ව්‍යාපෘති සදහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම.
03.නිවාස ලොතරැයි වැඩසටහන
*මාසිකව ප්‍රා.ලේකම් කොට්ඨාශ උපරිමයට එක් දිනුම් අවස්ථාවක් ලැබේ.
*වටිනාකම රු. 200000.00
*නිවසක් ඉදිකිරීම,අළුත්වැඩියාව,නිවසක් ඉදිකිරීමට ඉඩමක් මිල දී ගැනීම හෝ ජීවනෝපාය ව්‍යෘපෘතියක් ආරම්භ කිරිම මෙමගින් සිදුවේ.
04.සමෘද්ධී සමාජ ආරක්ෂණ වැඩසටහන
*ප්‍රතිලාභ ගෙවන අවස්ථා
01.ප්‍රතිලාභී පවුලක දරු උපත් 3ක් සදහා රු.7500.00බැගින් ගෙවයි.
02.පවුලේ විවාහ 02ක් සදහා රු.7500.00 බැගින්
03.ප්‍රතිලාභී පවුලේ මරණයකට රු .15000.00 බැගින් (සීමාවක් නැත)
04.ප්‍රතිලාභි පවුලේ රෝහල් ගත වීම සදහා දිනකට රු .250.000 බැගින් වසරකට උපරිම දින 30 ක් සදහා උපරිම රු. 7500.00 යි.
05.නිවුන් දරු උපතකට රු .5000.00 බැගින් දරුවාට වසරක් සම්පුර්ණ වන තුරු (මාස 12)
06.දරුවන් තුනක් හා ඊට වැඩි දරු උපතකට මසකට රු.10000.00 බැගින් මාස 12 කට.
07.සිප්දොර ශීෂ්‍යත්ව
වසරකට රු.1500.00 බැගින් උසස් පෙළ හදාරන වසර 02 සදහා සමෘද්ධි ලාභී පවුල් වල උසස් පෙළ හදාරන සියලු දරුවන් සදහා.
05.සමෘද්ධි ජිවනෝපාය
*.භාණ්ඩාගාර ප්‍රතිපාදන 60% හා ප්‍රතිලාභී දායකත්වය 40% .භාණ්ඩාගාර උපරිමය රු.45000.00(අවස්ථානුකූලව වෙනස් වෙනස්වේ.)
*වසම් මට්ටමින් තනි පුද්ගල හා කණ්ඩායම් ව්‍යාපෘති ලෙස ප්‍රතිලාභි සවිබල ගැන්වීම.
*උපකරණ,සතුන්,රෝපණ දුව්‍ය වෘත්තීය පුහුණු ලෙස ලබා දේ.
*ආදර්ශ ගම්මාන,ගබඩා පහසුකම්,අපනයන ගම්මාන,අපනයන බෝග,පලතුරු ගම්මාන,සංචාරක ප්‍රවර්ධන වැය වැඩසටහන් ක්‍රියාත්මක වේ.
*සමෘද්ධි බැංකු හා චක්‍රීය ණය වැඩසටහන්,පොලිය 12% ලක්ෂ පහයි.
06.සමෘද්ධි අලෙවි වැඩ සටහන
*භාණ්ඩාගාර ප්‍රතිපාදන 50% හා ප්‍රතිලාභි 50% අනුව ක්‍රියාත්මක වේ.
*අලෙවි කුටි,අලෙවි ප්‍රවර්ධන,ව්‍යවසායක සංගම්,ජංගම අලෙවි කුටි,උපකරණ,අලෙවි මධ්‍යස්ථාන, මේ යටතේ ක්‍රියාත්මක වේ.
*ප්‍රාදේශීය ව්‍යවසායක සංගම් පිහිටවිම හා වැඩිදියුණු කිරිම.
*බැංකු හා චක්‍රීය ණය ලබාදේ. පොලිය 12% උපරිමය ලක්ෂ පහයි.
07.සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන
*අධ්‍යාත්මක වැඩ සටහන්, ජාත්‍යන්තර දින වැඩසටහන්.
*උපදේශන වැඩ සටහන්,පුස්තකාල ප්‍රවර්ධන වැඩ සටහන්.
*සතුට පවුල්
*ළමා සමාජ පිහිටුවිම
* ළමා සමාජ තරග ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා.
*හරිත උයන
*දිරිය පියස - රු ලක්ෂ 200000.00
*විශේෂ නිවාස වැඩ සටහන රු. 2000000.00
දිරිය පියස හා විශේෂ නිවාස නිර්ණායක අනුව තෝරා ගත් සාමාජිකයින් කිහිප දෙනෙකුට
08.පුජාමූල සංවිධාන
*ග්‍රාමිය මට්ටමෙ ප්‍රජාමූල සමිති පිහිටවීම.සියළුම සමෘද්ධි ලාභීන් හා අඩු ආදායම් ලාභීන් ද, ස.ස.දෙපාර්තමේන්තු නිළධාරි හැර අන් අයට සාමාජික විය හැක.
*සමෘද්ධි ප්‍රතිලාභ ලැබිමට නම් ප්‍රතිලාභ අපේක්ෂිත අය සාමාජිකත්වය ලබා ගත යුතුය.
*ග්‍රාමිය ප්‍රජාව නායකත්වය දරනු ලැබේ.
*සමෘද්ධි සහනාධාර ලබා දීම.සමාද්ධි ණය, කොඩි අරමුදලේ ව්‍යාපෘති,ක්‍රීඩා උපකරණ ආදි සියළු දේ මේ සදහා ක්‍රියාත්මක වේ.
*ග්‍රාමිය හා ප්‍රාදේශිය දිස්ත්‍රික් හා ජාතික තලය දක්වා මෙ සංවිධාන ක්‍රියාත්මක වේ.
*සමෘද්ධි හා අඩු ආදායම් ලාභී දරුවන්ට ක්‍රීඩා ජාතික මට්ටමේ කුසලතා සහිත අයට අවශ්‍ය ක්‍රීඩා උපකරණ,ඇදුම් ආදියට ප්‍රතිලාභ ලබාදේ.
*ග්‍රාමිය මට්ටමේ සියළු වැඩසටහන් ක්‍රියාත්මක වේ.
සමෘද්ධි කොඩි වැඩසටහන
*මැයි 31 දිනට වාර්ෂිකව ක්‍රියාත්මක වේ.
*විශේෂ නිර්මාණාත්මක වැඩ සටහන් හා ගෙන් ගෙට ගොස් අලෙවි කරනු ලබයි.
*ලබන ආදායමෙන් 90 % ක් ප්‍රතිලාභින් සදහා වියදම් කෙරේ.
*නිවාස ඉදි කිරිම්,අළුත්වැඩියාවන්,වැසිකිළි ඉදිකිරිම්.
*ප්‍රජා සත්කාරක වැඩ සටහන් පොත් පත් ලබා දිම්.පුහුණු වැඩසටහන් ආදිය මෙ යටතේ ක්‍රියාත්මක වේ.
09.බැංකු
ණය- ජිවනෝපාය
ස්වයං රැකියා
නිවාස
ආපදා පාරිභෝගික,ධන අභිමානී,වගා,ව්‍යාපාරික සංවර්ධන
පොලිය- ධන අභිමානි 7%
නිවාස 14%
ජිවනෝපාය 12%
ධන සවිය 6%
අනෙකුත් සියළු ණය 12%
අවමය 50000.00 සිට උපරිමය ලක්ෂ 10 යි.
















